IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රුසියන් චන්ද්‍ර යානයට ඇබැද්දියක්

‘රොස්කොස්මොස්’ රුසියන් අභ්‍යවකාශ ආයතනයේ විද්‍යාඥයන් සඳ ගවේෂණයට යැවූ ‘ලූනා 25’ රොබෝ යානය, හෙට (21)  දිනයේ සඳට පතිත කිරීමට නියමිතය.

පසුගිය අගෝස්තු 11 වැනිදා, රුසියාවේ ‘සොයූස් 2’ රොකට්ටුවේ ආධාරයෙන් අභ්‍යවකාශයට තල්ලු කෙරුණු ‘ලූනා 25’ යානය සඳුගේ කක්ෂයට පිවිසියේ පසුගිය 16 වැනිදාය.

සඳුගේ කක්ෂයට පිවිසි රොබෝ යානය, ගොඩබෑම සඳහා නියමිත පරිදි හැරවිම් කිරීම ඊයේ (19) සිදුවිය.

යානය එසේ හරවද්දී, දෝෂයක් හටගත් බව ‘රොස්කොස්මොස්’ ආයතනය නිවේදනය කළේය. රුසියන් විද්‍යාඥයන් පවසා ඇත්තේ යානය අවශ්‍ය පරිදි 'හැරවීම' සිදුනොවුණු බවය.

එසේ වුවත්, යානය සඳට පතිත කිරීමේ දී, මෙම දෝෂය බාධාවක් වේවිද නැද්ද යන්න සම්බන්ධයෙන් ‘රොස්කොස්මොස්’ ආයතනය මේ වනතුරු කිසිවක් පවසා නැත.



අදහස් (0)

රුසියන් චන්ද්‍ර යානයට ඇබැද්දියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 367 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site