යුරෝපා සංගමයේ රටවලට ඉහළින් ඇති ගුවන් කලාපය රුසියානු ගුවන් යානාවලට තහනම් බව යුරෝපා සංගමය වෙනුවෙන් එහි ප්‍රධානී උර්සුලා වොන් ඩර්ලින් පවසා තිබේ.
‘රුසියාවට අයත් සහ රුසියාවේ ලියාපදිංචි ගුවන් යානාවලට යුරෝපා සංගමයේ රටවල ගුවන් සීමාවට පිවිසෙන්න හෝ ගුවන් සීමාව හරහා පියාසර කිරීමට හෝ මින් ඉදිරියට අවසර ලැබෙන්නේ නැහැ.’ යැයි ප්‍රධානී උර්සුලා වොන් ඩර්ලින් පැහැදිලි කළාය.
රුසියාවේ විශාලතම ගුවන් සේවාව වන්නේ ‘ඒරෝෆ්ලෝට්’ සමාගමය. ඔවුන් පවසා ඇත්තේ යුරෝපා සමංගමය ගත් මෙම තීරණය හේතුවෙන් යුරෝපා රටවල් සමඟ ගුවන් ගමන් සියල්ල නැවැත්වීමට පියවර ගත් බවය.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
රුසියන් ගුවන් යානාවලට තහංචි