රුසියන් ගගනගාමී ඔලෙග් කොනොනෙන්කෝ දින 878 ස් සහ පැය 12 ක් (වසර 2 1/2 ක්) අභ්‍යවකාශ නැවැතුම්පොළේ ගත කරමින් වාර්තාවක් පිහිටුවා තිබේ.
ඔලෙග් කොනොනෙන්කෝ මෙම වාර්තාව පිහිටවූයේ, මීට පෙර දින 878 පැය 11 ක් අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටි ගගනගාමී ගෙනඩි පඩල්කා අභිබවා යමිනි.
‘මා කුඩා කළ සිට ආසා කළේ ගගනගාමියකු වෙන්නයි. මා එය කළා. මා අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටියේ මට පැවරුණු රාජකාරි සම්පූර්ණ කරමින්. වාර්තාවක් පිහිටුවීමේ අරමුණින් නම් නොවෙයි’ යැයි ඔලෙග් කොනොනෙන්කෝ මාධ්‍ය හමුවේ පවසා තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රුසියන් ගගනගාමියෙක් දින 878 ක් අභ්‍යවකාශයේ
prasad Wednesday, 07 February 2024 11:23 AM
අඟහරු ලෝකෙටත් එහෙනම් මිනිස්සු යන එක සැබෑවෙයි, අඩු ගුරුත්වයක ගොඩක් කල් ඉන්න පුලුවන්නම් යාවි