
රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ජාත්‍යන්තර තරඟ සඳහා අවතීරණ වීමට නැවත අවසර දිය යුතුයි යන මතය වැඩි වෙමින් පවතින බව රුසියානු ඔලිම්පික් කමිටුවේ සභාපති ස්ටැනිස්ලව් පොස්ඞ්නිකොව් ප්‍රකාශ කළේය.
ජාතික ඔලිම්පික් කමිටු සංගමයේ මහා සභා රැස්වීමට සහභාගී වීමෙන් පසුව මේ බව ප්‍රකාශ කළේය.
බෙලරුසියානු ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් සෙනියා සන්කොවිච් ද රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දඬුවම් නොකළ යුතු යැයි මතය ඉදිරියට පැමිණෙමින් තිබෙන බව ප්‍රකාශ කළේය.
ඇතැම් යුරෝපා සංගමයේ රටවල්, බ්‍රිතාන්‍ය ඔලිම්පික් කමිටුව, දකුණු කොරියාව, රුසියාව සහ බෙලරුසියාව මහ සභා රැස්වීමට සහභාගී වීම පිළිබඳව විරුද්ධත්වය ප්‍රකාශ කලත් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් ක්‍රීඩකයින්ට දඬුවම් නොකළ යුතු බවත් නැවත රුසියානු සහ බෙලරුසියානු ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තරඟ සඳහා සහභාගී වීමට අවස්ථාව ලබා දියයුතු බවත් මහ සභා රැස්වීමේදී යෝජනා කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
470
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2219
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1669
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියන් ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තරග දෙන්න