
‘වැග්නර්’ කුලි හේවායන්ගේ කැරැල්ල හේතුවෙන් රුසියාවේ ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වීම ගැන යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සතුට පළ කරයි.
යුක්රේන ජනාධිපති සෙලෙන්ක්සී මෙසේ සතුට පළ කළේ ඩොනෙස්ක් පළාතේ යුද පෙරමුණට ගොස් යුක්රේන සෙබළුන් හමුවී සහඳ කතාබහක නියැලීමෙන් ද පසුවය.
ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලින් මේ වනවිට යුක්රේන රජයට මුදල් ආධාර පමණක් නොව, අවි ආයුධ ද ලැබී ඇත. යුක්රේන හමුදාව, එම අවි ආයුධවලින් රුසියානු හමුදාවට ප්‍රතිප්‍රහාර එල්ල කරයි. නැගෙනහිර යුක්රේනයේ රුසියන් හමුදා ග්‍රහණයේ පැවැති නගර සහ පළාත් කීපයක් මුදා ගැනීමට යුක්රේන හමුදාව සමත් වී ඇත.
2025 නොවැම්බර් මස 04
220
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියන් අර්බුදය ගැන යුක්රේන ජනපති සතුටින්