රුසියන් අග්‍රාමාත්‍ය මිහායිල් මිස්ෂුස්ටින් චීනයේ ෂැංග්හායි නුවරට පැමිණියේය.
රුසියන් අග්‍රාමාත්‍යවරයා මෙසේ චීනය බලා පැමිණියේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ රුසියන් රජය නියෝජනය කරමින්, චීනය සමඟ නව ආර්ථික සහ වෙළෙඳ ගිවිසුම් කීපයකට අත්සන් තැබීමටය.
රුසියන් අග්‍රාමාත්‍යවරයාට චීන ජනාධිපති ෂී ජින්පින්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය. රුසියන් චීන ව්‍යාපාර සන්සදයේ විශේෂ සමුළුවක් ෂැංග්හායි නුවරදී පැවැත්වුණු අතර, රුසියන් අග්‍රාමාත්‍යවරයා ඊට සහභාගී විය.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රුසියන් අගමැති චීනයේ