දේශනයක් අතරතුරේ පිහි ප්‍රහාරයකට ලක් වී බරපතළ ලෙස තුවාල ලැබූ ඉන්දියාවේ උපන්, බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් සල්මාන් රුෂ්ඩි අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් පෙනී සිටි ලේඛකයකු යැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසයි.
ශ්‍රීමත් සල්මාන් රුෂ්ඩි රුෂ්ඩි අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් පමණක් නොව, ආගමික නිදහස වෙනුවෙන් මෙන්ම මාධ්‍ය නිදහස වෙනුවෙන් ද පෙනී සිටි අයකු යැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා පැහැදිලි කර තිබේ.
බරපතළ තුවාල ලැබූ රුෂ්ඩිගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව ඔහුට ප්‍රතිකාර කරන වෛද්‍යවරු පවසති. ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්, රුෂ්ඩිට ඉක්මන් සුව ප්‍රාර්ථනා කිරීමට ද අමතක නොකළේය.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
රුෂ්ඩි අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් පෙනී සිටියා