
තමන් සල්මාන් රුෂ්ඩිට පිහි ප්‍රහාරයක් එල්ල කළේ රුෂ්ඩි ඉස්ලාම් දහමට කළ අපහාසය කළ නිසා යැයි ප්‍රහාරය එල්ල කළ 24 හැවිරිදි ඇමෙරිකන් ජාතික හාදී මටාර් පවසයි.
හාදී මටාර් මෙසේ කියා සිටියේ ‘නිව්යෝක් පෝස්ට්’ ටැබ්ලට් පුවත්පත සමඟය. තමන් පිහි ප්‍රහාරය එල්ල කළේ රුෂ්ඩි මරා දැමීමේ අරමුණින් යැයි මටාර් පවසා තිබේ. තම ප්‍රහාරයෙන් රුෂ්ඩි දිවි ගලවා ගැනීම පුදුමයක් බව ද තරුණයා පවසා ඇත.
හාදී මටාර් ඇමෙරිකාවේ උපත ලැබූ මුස්ලිම් තරුණයෙකි. මොහුගේ මාපියන් ලෙබනනයේ සිට ඇමෙරිකාවේ පදිංචියට ආ සංක්‍රමණික යුවළක් බව පැවැසෙයි.
සල්මාන් රුෂ්ඩි ඉස්ලාම් දහමට අපහාස වන අයුරින් රචනා කළ ‘සැටර්නික් වර්සස්’ නවකතාව තමන්ට කියවන්න ලැබුණු බව ද මටාර් වැඩි දුරටත් පවසා තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
502
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2244
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1677
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුෂ්ඩිට පහර දුන්නේ ඉස්ලාම් දහමට අපහාස කළ නිසා
ජූඩ් ඇන්තනී ජා ඇල Thursday, 18 August 2022 09:11 PM
මනුෂ්‍යත්වයට අපහාස කිරීම වෙනුවෙන් හාදි මටාර්ට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමිවිය යුතුයි.