ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතේ මාධ්‍ය වේදිනියක වන මොනිකා කිමානි පසුගිය සෙනසුරාදා සිය මෝටර් රථයෙන් ජායපුර් නගරය ඔස්සේ ගමන් ගන්නා විට ගත් අපුරු ඡයාරුපයකි. රිලවුන් දෙදෙනෙකු පසුපස හිදුවා ගත් තරුණයින් දෙදෙනෙක් ඉතා අධීක වේගයෙන් යතුරු පැදිය ධාවනය කරද්දී කිසිදු බියක් නොමැතිව රිලවුන් දෙදෙනා සිටි යුරු අපේ කැමරා කාචයේ මෙසේ සටහන් විය.
2025 නොවැම්බර් මස 04
502
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2242
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1677
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රිලව් මෝටර් සයිකල් යති
සංජීව Monday, 31 August 2015 03:26 PM
වන්නි චමින්ද එල එලම තමා (බ)
වන්නි චමින්ද Monday, 31 August 2015 10:10 AM
අපෝ ඕක මොකක්ද? ටයිම් ඔෆ් ඉන්දියා මාධ්‍යවෙදිනියට දියවන්නාව ගාවට එන්න කියන්න. පුදුම හිතෙන ඡයාරුප ගන්න පුළුවන්. අන්ත දුෂිතයි කියලා ඡන්දෙදි හංවඩු ගහපු අය, අධිකරණ නියෝග කුණු කුඩේට දානවා කියලා අධිකරණය හැල්ලු කරපු ලොකු ලොක්කෝ ඇමති කම් අරගෙන හෙට අනිද්දා පාර්ලිමේන්තු යන්නේ. අන්න එ්වයි ලෝකෙට පුදුම ෆොටෝ. (බ)
ධම්ම Monday, 31 August 2015 11:23 AM
කට්ටියකට මෝටර් සයිකල් පදින්න පුළුවන්, අනෙක් අයට බැහැ ඒකයි වෙනස.(ම)
මාලි Monday, 31 August 2015 11:28 AM
හෙල්මට් දාගෙන යන්න (ම)