පැරණි තාලයේ මෝටර් රථ වලින් පිරුණු ‘රථ සුසාන භූමියක්‘ ඛෙල්ජියමේ වේ.
ඛෙල්ජියමේ චැටිලන් ගම්මානය අසල වන රොදක පිහිටි මේ සුසාන භූමියේ ගාල් කර ඇති මෝටර් රථ සංඛ්‍යාව 100 - 150 කි. ඉන් බොහෝ රිය ඇමරිකාවේ හා යුරෝපයේ නිෂ්පාදිතය.
දෙවැනි ලෝක යුද සමයේදී ඛෙල්ජියමේ ස්ථාන ගත කර සිටි මිත්‍ර පාක්ෂික සෙබළුන් මෙම රිය එකතු කරන්නට ඇතැයි සැක කෙරේ.යුද්ධය අවසන් වී සිය රට ගියද ඔවුනට තමන් එකතු කර ගත් ‘වස්තුව‘ අමතකව ගොස් ඇති බැව් පෙනේ. කාලයාගේ ඇවෑමෙන් දිරාපත්වී ඇති මේ මෝටර රථ වල ගලවා භාවිතයට ගත හැකිව තිබූ සියලූ කොටස්ද මේ වන විට අවට වැසියන් විසින් ගලවාගෙනද අවසන්ය.
කෙසේ වුවත් තවත් කාලයක් මේ සුසාන භූමිය පවතිනු ඇතැයි චැටිලන් ගම් වැසියෝ අපේක්ෂා කරති.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
රිය සුසානයක් බෙල්ජියමේ
ගාමිණි Monday, 21 January 2013 10:28 PM
පංචිකාවත්තෙන් කට්ටියක් බෙල්ජියමට එවුවා නම් හරි. (නි)
රන්ජන් විජේසේකර Monday, 21 January 2013 04:29 PM
බෙල්ජියම් අය පරණ වාහන වලත් කෑලි ගලවගෙන යනවද? ඒකට බලන්නකෝ ලංකාවේ අපි. අපේ කටුගෙදර තියෙන පැරණි බඩු බාහිරාදිය එහෙම ආරක්ෂා කරන ආකාරය... අපිව ආදර්ශයට අරගෙන හැදෙන්න බලන්න. (නි)
සංඛ Monday, 21 January 2013 04:33 PM
ඛෙල්ජියමට කට්ටිය යවන්න බැරිද දන්නේ නැහැ නේද, යකඩ පටවන්න. (නි)
ආනන්ද Tuesday, 22 January 2013 04:01 PM
පව් කාගෙවත් සරණක් නැතුව දිරාපත් වෙනවා (ස)
ලලිත් - කටාර් Monday, 21 January 2013 06:54 PM
සුසාන භූමියේ හොල්මන් එහෙම නැහැ නේද? (නි)