IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රියෝ සැණකෙළි බලන් ලස්සන

බ‍්‍රසීලයේ රියෝ ද  ජැනයිරෝ නගරයේ පැවැත්වෙන ‘රියෝ සැණකෙළිය’ මෙවරත් අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වූ බව වාර්තා වේ.

කිතුණු ආගමේ අළු බදාදා දිනයට පෙර වසරක් පසා පවත්වන මෙම සැණකෙළිය මෙවර පෙබරවාරි 28 වැනිදා සිට මාර්තු 4 වැනිදා දක්වා පැවැත්විණි.

එක් දිනකට විසි ලක්ෂකට  වඩා වැඩි පිරිසක් සහභාගි වී ඇත.

 එය ලොව විශාලතම සැණකෙළිය ලෙස සැලකේ. ප‍්‍රථම රියෝ සැණකෙළිය 1723 දී පැවැත්වූ බව සඳහන්වේ.

ආලිංගන නැටුම් පෙරහර මෙහි වැදගත්ම ස්ථානයක් ගන්නා අංගයකි. මේ සඳහා ආලිංගන නැටුම් පාසල් වශයෙන් සහභාගි වන අතර එහිදී ඔවුහු විවිධ ආකාරයේ, විවිධ තේමා ගෙන් හා විවිධ වර්ණ වල ඇඳුම් ඇඳ නැටුම් ඉදිරිපත් කරති.

 

 



අදහස් (0)

රියෝ සැණකෙළි බලන් ලස්සන

දිලිමා කුමාරි Friday, 07 March 2014 11:31 AM

සංචාරක ආකර්ෂනය වෙනුවෙන් පවත්වන උත්සවයක්. ගොඩක් ලස්සනයි. හැබැයි සමහර දේවල් අපේ රටට නම් ගැලපෙන්නේ නැහැ.(නදී)

:       0       0

සෑම් Thursday, 06 March 2014 02:22 PM

මුචලින්ද නාග රාජයා, මරඟන නැටුම, මහා බඹා එහෙමත් ඔය ඉන්නේ.(දිල්)

:       0       0

දිල්ෂාන් Friday, 07 March 2014 09:50 PM

මට රියෝ චිත්‍රපටය මතක් උනා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 564 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1083 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site