ප්‍රසංග වේදිකාවද රොබෝවරුන්ගේ ආධිපත්‍යට යට නොවන කාලය වැඩි ඈතක නොවන සෙයකි. ඕස්ට්‍රේලියාවෙන් වාරතා වන පරිදි ඩ්‍රම් වාදකයෙකුගෙන්,බේස් හා රිදම් ගිටාර වාදකයන් දෙදෙනෙකුගෙන් සමන්විත ‘ත්‍රි පුද්ගල‘ රොබෝ සංගීත කණ්ඩායමක් දැනටමත් රට වටා සංචාරය කිරීමද අරඹා අවසන්ය. අන්තර්ජාලයට එක්කර ඇති වීඩියෝවකින් ඔවුන්ගේ හපන්කම් දැන් දැන් ලොව පුරා කතාබහට ලක්වෙමින් තිබේ. ‘හෙවි මෙටල්‘නම් සංගීත ෂානරයේ ආභාෂය ලබා ඇති මේ රොබෝවන් ලොව ප්‍රකට සංගීත කණ්ඩායම් වල ගීත එලෙසම වාදනය කිරීමට තරම් දක්ෂයන් වේ.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1745										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1745										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1439										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1439										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 517										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 517										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රොබෝවරු ප්‍රසංග වේදිකාවේ
රොෂාන් Thursday, 10 January 2013 06:51 PM
ලංකාවෙත් ඉන්නවා හොඳ රොබෝලා (ස)