බි‍්‍රතාන්‍යයේ ග්රේට් මැන්චෙස්ටර් ප‍්‍රදේශයේ පිහිටි හොලින්ගර්වර්ත් විල ඉවුරට බිහිසුණු පෙනුමකින් යුතු මසෙකුගේ සිරුරක් ගොඩගසා තීබීමෙන් ප‍්‍රදේශවාසීහු භීතියට පත්ව සිටිති.
අඩි පහක් පමණ දිගු වන මෙම මත්ස්‍යයාගේ මුව මුවහත් උල් දත් පෙළකින් සමන්විතය. වැඩුණු මිනිසෙකුගේ අතක් පහසුවෙන්ම මත්ස්‍යයාගේ මුවට ඇතුල් කළ හැකි යැයි ද පැවසේ.
ඇතැමෙක් මේ සිටින්නේ හොලින්ග්වර්ත් විලට අනන්‍ය පයික් වර්ගයට අයත් මත්ස්‍යයකු බව පවසා සිටියත් බහුතරය එය පිළිගැනීමට සූදානම් නැත. පයික් මසෙකු මෙතරම් ප‍්‍රමාණයකට වැඩෙන්නේ නැතැයිද, මෙතරම් බිහිසුණු පෙනුමක් ගන්නේ නැතැයිද ඔවුහු කියති.
කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් සත්ත්ව විශේෂඥයින් කිසිවෙකුත් ප‍්‍රකාශයක් නිකුත් කර නොමැත.
2025 නොවැම්බර් මස 04
496
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2238
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1675
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුදුරු මාළුවෙක් ලන්ඩන් විලේ
දුමින්ද Wednesday, 05 August 2015 09:57 AM
පරිණාමයේ මුලට සම්බන්ධය වැඩි කෙනෙක් (ම)
සුපුන් මධුරංග Wednesday, 05 August 2015 10:21 AM
අපි කව්රුත් දන්නවා අසාමාන්‍ය දේවල් තවමත් ලෝකයේ තියෙනවා කියල.....ඔය කියන මාළුවා ඉන්න විලට කිට්ටුව තියෙනවා ''නෙසි'' කියල විලක්...එ්කේ අත්භූත සත්වයෙක් ඉන්නවා ගොඩක් දෙනෙක් දැකල තියෙනවා....ඒ සතාවත් ''නෙසි'' කියල තමා හඳුන්වන්නේ...ෆොටෝ වලිනුත් අරන් තියෙනවා....එ්ත් කොච්චර පරීක්ෂණ කලත් කාටවත් තවම හොයාගන්න බැ......(බ)
පුජිත Wednesday, 05 August 2015 04:44 PM
මාලි,මටත් ගෙට වෙලා ඉන්න බයයි.ඔයාලගේ ගෙදරටවත් එන්නද හැංගෙන්න? (නි)
මාලිික Wednesday, 05 August 2015 12:46 PM
ඔය ඉන්නේ බැරකුඩා කියන මාළුවා වගෙයි. වැඩිපුර ඉන්නේ මුහුදු වල. ගංගා වලත් ටිකක් ඉන්නවා. (නි)
පුජිත Wednesday, 05 August 2015 07:58 AM
ඇඟට වඩා ඔළුව ලොකුයි,පෙනුම බයන්කාරයි, බිහිසුණුයි,(ම)
මාලි Thursday, 06 August 2015 10:35 PM
අනේ පුජිත පුතේ, බයනම් එන්න දරුවෝ.මමත් අබල දුබලයි.අසුදෙකක් කියන්නේ සෙල්ලමක්ද?මටත් උදවු පැදවූ කරගෙන ඉන්න එන්න. (නි)
මාලි Wednesday, 05 August 2015 09:20 AM
පූජිත බයනම් ගෙටවෙලා ඉන්න (ම)
ගුණවර්ධන Wednesday, 05 August 2015 02:28 PM
මාලි මටනම් ගෙටවෙලා ඉන්නත් බයයි අනේ මම දන්නේ මොනවා කරන්නද කියල (බ)