IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


රථය පසුකර ගියැයි තරුණයා මරලා

තම මවගේ දේශපාලන බලයෙන් හිස උදුම්මාගත් රොකී යදව් (30) තම ජීප් රථය පසුකර ගිය කුඩා මෝටර් රථයක් පැදවූ අදිත්‍ය සව්දෙවා (19) නමැති තරුණයකුට වෙඩි තබා ඝාතනය කළ බව බිහාර් ප්‍රාන්තයෙන් වාර්තාවේ.

බිහාර් ආණ්ඩුවේ ජේඩීයූ දේශපාලන පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන මනොරාමා දේවි ඝාතනය කළ බවට සැක කරන යදව්ගේ මවය.

ඝාතනය සිදුවී දින කිහිපයක් ගතවුවද සැකකරු අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් පොලිසියට ජනතා විරෝධය එල්ලවී ඇත.

සැකකරු වෙඩි තැබීම කළ බවට නිගමන ලැබී ඇති බවත් ඔහු කඩිනමින් අත්අඩංගුවට ගන්නා බවත් ගයා පොලිස් අධිකාරී ගරිමා මලික් පවසයි.



අදහස් (0)

රථය පසුකර ගියැයි තරුණයා මරලා

නුවරඑළියේ වසන්ත Friday, 13 May 2016 07:21 AM

ඉන්දියාවේ නම් කොහොමත් වැඩිපුර ඉන්නේ ඔය වගේ ලෙඩ්ඩු තමයි. ඇඟේ හැපුනත් මරාදාන මහා ම්ලේච්ඡ ජාතියක්. (නි)

:       0       0

ඉමල්ක Thursday, 12 May 2016 06:24 PM

මේ වගේම පුත්තු තුන් දෙනෙක් කලකට ඉහතදී ලංකාවෙත් හිටියා. දැන්නම් ඒ අයගෙන් දේශපාලන පළිගැනීම් කරනවා කියලයි කියන්නේ. (නි)

:       0       0

ප්‍රතාප් නාලක Friday, 13 May 2016 08:30 AM

මම හීනෙන් දැක්ක ලංකාවේ කලින් ජනාධිපතිතුමාගේ හිතුවක්කාර පුතුන් තුන් දෙනා ජනතාවට එලවා එලවා පහර දෙනවා. (බ)

:       0       0

ඩෙන්සිල් Friday, 13 May 2016 10:48 PM

තමන්ට ඉහළින් කවුරුත් යන එකට මෙහෙම මිනිස්සු අකමැතියි (නි)

:       0       0

අකිල Friday, 13 May 2016 10:52 PM

අනේ හැබෑට මෙහෙමත් මිනිස්සු මේ ලෝකේ ඉන්නවනේ? (නි)

:       0       0

බාෂිත Friday, 13 May 2016 10:54 PM

අපේ රටෙත් මෙහෙම යුගයක් තිබුණා (නි)

:       0       0

සමන් Friday, 13 May 2016 01:56 AM

අපේ රටෙත් හිටියා කෙනෙක් තමන් පසුකර යනවා බලන්න බැරි කට්ටිය (නි)

:       0       0

බණ්ඩාර කුවේට් Friday, 13 May 2016 04:22 AM

රජවරුන්ගේ පුතුන්ට මොකුත් කියන්න එපා. ඒවා දේශපාලන පළිගැනීම්නේ (නි)

:       0       0

ෆාරා Friday, 13 May 2016 12:19 PM

අා එ්කේ කොපිය ළගදීම ලංකාවට එයි. (බ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 13 May 2016 04:25 AM

මතකනේ ඒ කාලේ... මෙහෙත් මාර සෙල්ලම් තිබුනේ. දැන් ඉතින් මොනවද? (නි)

:       0       0

සම්පත් Thursday, 12 May 2016 01:20 PM

මේ වගේ මිනිස්සු ගල් ගහලා මරන්න ඕනේ.(හේ)

:       0       0

සරත් Thursday, 12 May 2016 02:02 PM

මෙහෙමත් මිනිස්සු ඉන්නවද. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 582 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2273 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site