චීනය අඛණ්ඩව සාමකාමී සංවර්ධන මාවතේ රැඳී සිටින බවත් එසේ වුවත් හමුදාව ස්ථීර වශයෙන්ම රටේ ආරක්ෂාව සහ ස්වෛරීභාවය ආරක්ෂා කරන බවත් චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා අද (1) ප්‍රකාශ කළේය.
චීන කොමියුනිස්ට් පාලනයට වසර 70ක් පිරීම නිමිත්තෙන් පැවැති උත්සවය අමතමින් චීන ජනාධිපතිවරයා ඒ බව පැවැසීය.
චීනයේ විශේෂිත පරිපාලන ප්‍රදේශවන හොංකොං සහ මැකාවූවල සෞභාග්‍ය සහ ස්ථාවරත්වය පවත්වාගෙන යා යුතු බව ද ජනාධිපති ෂී ජින්පින්ග් මහතා කීවේය.
ස්වයං පාලනයක් තිබෙන තායිවානය සමඟ සාමකාමී සංවර්ධනයක් සහිත සබඳතා ප්‍රවර්ධනය කළ යුතු බව ද චීන ජනාධිපතිවරයා තවදුරටත් කීය.
(රොයිටර්)
055
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රටේ ආරක්ෂාව-ස්වෛරීභාවය ආරක්ෂා කරන බව චීන ජනපති කියයි