IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රාජ්‍ය රහස් හෙළි කළැයි බ‍්‍රැඞ්ලි මෑනිං වරදකරු වෙයි

විකිලීක්ස් වෙඞ් අඩවියට ඇමෙරිකා හමුදාවේ රහස් ලබා දුන් එරට හමුදා සෙබළ බ‍්‍රැඞ්ලි මෑනිං සම්බන්ධ නඩු විභාගය පෙරේදා (30) පැවැත්වුණු අතර, රාජ්‍ය රහස් හෙළි කිරීමේ චෝදනාවලට ඔහු වරදකරු වූයේය.


මෑනිංට එරෙහිව චෝදනා 23 ක් ඉදිරිපත් කර ඇති අතර ඒ අතරින් එකක් වන්නේ ඔහු අල් කයිඩාවට සහාය දුන් බවටය. කෙසේ නමුත් ඔහු එම චෝදනාවට වදරකරුවකු නොවන බවට අධිකරණය තීන්දු කළ බවද වාර්තාවේ.


මෑනිංට එරෙහි නඩු විභාගය පැවැත්වෙන්නේ මේරිලන්ඞ්හි ෆෝට් මේඞ් හමුදා කඳවුරේදීය.
25 හැවිරිදි මෑනිං ඇමෙරිකා හමුදාවේ රහස් හෙළි කළේ ඔහු ඉරාකයේ බැග්ඩෑඞ් නුවර ඇමෙරිකා හමුදා බුද්ධි තොරතුරු විශ්ලේෂකයකු ලෙස සේවය කරද්දීය.



අදහස් (0)

රාජ්‍ය රහස් හෙළි කළැයි බ‍්‍රැඞ්ලි මෑනිං වරදකරු වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 88 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site