දෙවැනි එලිසබත් මහ රැජිනගේ අවමංගල්‍යයට ඇරැයුම් නොකිරීම සම්බන්ධයෙන් රුසියාව, බ්‍රිතාන්‍යයට රජයට දොස් නගයි.
බ්‍රිතාන්‍ය රජය, දෙවැනි එලිසබත් මහ රැජිනගේ අවමංගල්‍යය සඳහා රටවල් රැසක ලෝක නායකයන්ට ඇරැයුම් කර ඇති නමුත් රුසියාවට ඇරැයුම් නොකළේ රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියාමාර්ගයට අප්‍රසාදය පළ කරමිනි.
මේ වනවිට ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රටවල් රුසියාවට සම්බාධක පැනැවීමක් ද කර තිබේ. එලිසබත් මහ රැජිනගේ අවමංගල්‍යයට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ඇරැයුම් නොකිරීම සම්බන්ධයෙන් දොස් නගමින් රුසියන් රජය පවසා ඇත්තේ බ්‍රිතාන්‍ය රජය ගත් එම තීරණය සදාචාරාත්මක නොවන බවය.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
491
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2233
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1672
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රැජිනගේ අවමංගල්‍යයට රුසියාවට ඇරැයුමක් නෑ