රොකී කඳු වැටියේ කැනඩාවට අයත් ප්‍රදේශයෙන් කඳු නැගිමට ගිය පලපුරුදු කඳු නගින්නන් තිදෙනකු හිම කඳු කඩාවැටීමක් හේතුවෙන් මිය යන්නට ඇතැයි අනුමාන කරන බව කැනඩා බලධාරීහු පවසති.
හොවුසේ පීක් නම් මුදුන වෙත ලඟාවීම මොවුන්ගේ අරමුණ වී තිබුණ නමුත් සැලසුම් කර තිබූ වේලාවට එම ස්ථානයට ළඟාවී නොමැති බව වාර්තා වේ.
ජාතික උද්‍යාන සේවක පිරිස් ප්‍රදේශය පුරා ගුවනින් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර හිම කන්දක් කඩා වැටුණු ස්ථානයක කඳු නැගීම සඳහා භාවිතා කරන උපකරණ වල සුන්බුන් දක්නට ලැබුණු බව සඳහන් කර ඇත.
ඕස්ට්‍රේලියානු ජාතිකයින් දෙදෙනකු සහ ඇමරිකානු ජාතිකයෙකු මෙලෙස මියගොස් ඇත.
(බීබීසි ඇසුරිනි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
රොකී කඳු වැටියේ නැගීමට ගිය 3 ක් මරුට