රක්හිනී බෞද්ධ සටන්කාමීන් විසින් මියන්මාර ආරක්ෂක අංශයේ හත් දෙනකු ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මියන්මාර නිදහස් දිනය සමරන අද (04) දිනයේ පොලිස් මුරපොළවල් හතරකදී මෙම ඝාතනයන් සිදුව ඇත.
එසේම ඔවුන් මියන්මාර ආරක්ෂක අංශ සාමාජිකයන් 12දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවද පැවසේ.
රක්හිනි බෞද්ධ සුළු ජනවාර්ගික කණ්ඩායමට ප්‍රදේශයේ ස්වයං පාලනයක් ඉල්ලමින් මීට වසරකට පමණ පෙරදී ද රජයේ හමුදා සමඟ සටන් වැදුණු අතර මෙහිදී ඇතිවුණු ගැටුම් හේතුවෙන් රෝහින්ග්‍යා මුස්ලිම් ජාතිකයෝ දස දහස් ගණනක් ආසන්න බංගලාදේශයට පලා ගියහ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
777
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2418
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රක්හිනී බෞද්ධ සටන්කාමීන් මියන්මාර ආරක්ෂක අංශයේ 7 ක් ඝාතනය කරයි
kenath Friday, 04 January 2019 05:40 PM
රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් නේද ස්වයංපාලනයක් ඉල්ලලා සටන් කලේ. මියන්මාරය බෞද්ධ රටක්... ඉතින් බෞද්ධයන් මොකටද තවත් ස්වයං පාලනයක් ඉල්ලන්නේ...?
BamunuarachchiSaturday, 05 January 2019 02:22 AM
ඔය බණේ තමයි මම හැමදාම මෙතන ලියන්නේ. ලෝකය ගැන නොදන්නා අපේ සිංහල බෞද්ධ රැල ජාතිවාදය පතුරන්න එපාලු. අපි උඩ බලා ගෙන සිටියොත් මේ සිංහල බෞද්ධ රටටත් ඔය දේම එජාපයෝ සිද්ද කරනවා. එජාපයොත් දැනගන්න ඕනේ රට මුස්ලිම් වුනොත් එදාට රටේ සිංහල එජාප නායකයෙක් නැති බව...
susantha Friday, 04 January 2019 11:05 PM
ඔයාලට හොඳටම විශ්වාසද? රෝහින්යාවරු තමයි ස්වයං පාලනයක් ඉල්ලලා සටන්කරලා ඉල්ලන් පරිප්පු කෑවේ.
Bamunuarachchi Saturday, 05 January 2019 02:24 AM
අහන්න සන්තෝෂයි බෞද්ධ සටන්කාමීන් ටිකක් බවුද්ද රටක ඇතිවෙලා තිබෙනවා කියලා.. අපිට තිබෙන එකම අඩුව එයයි..
sampath Saturday, 05 January 2019 10:37 AM
මේකේ ඇත්ත නම් මුස්ලිම් සටන්කාමීන්... ලෙස විය යුතුයි
BamunuarachchiSaturday, 05 January 2019 01:45 PM
කොයි පැත්ත පෙරලුනත් අපිට කියන්න අදහස් ගලාගෙන එනවා