අන්තර්ජාල වීඩියෝ හුවමාරු අඩවිය වන යූ ටියුබ් සඳහා පකිස්ථානයේ තිබූ තහනම ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ඉස්ලාම් ආගමට අපහාස වන ආකාරයේ වීඩියෝ පටයක් යූ ටියුබ් වෙත එක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ තහනම පනවන ලද්දේ මීට වසර තුනකට පෙර දී ය. එම වීඩියෝ පටය නිපදවා ඇත්තේ ඇමෙරිකාවේ දී ය. ඒ පිළිබඳ ඇති වූ විරෝධතා හේතුවෙන් පුද්ගලයන් 12 දෙනකු ද මියගියහ
පකිස්ථාන විදුලි සංදේශ නියාමන අධිකාරිය පවසන්නේ යූ ටියුබ් වෙතින් පකිස්ථානය සඳහා නව මුහුණතක් හඳුන්වාදීම හේතුවෙන් මේ තහනම ඉවත් කළ බවයි.
2025 නොවැම්බර් මස 04
541
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1692
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යූ ටියුබ් තහනම ඉවතට