මාස හතරකට පසු යුරෝ මුදල් ඒකකය අද (11) සැලකිය යුතු වර්ධනයක් අත්පත් කරගත්තේය.
ඒ අතරවාරයේදී ඇමෙරිකා මහ බැංකුව පොළී අනුපාත වැඩි කරනු ඇතැයි පෙනී යෑමත් සමඟ එක්සත් ජනපද ඩොලරයේ අගය පහත වැටිණි.
පසුගිය මාස තුන හතරක කාලයේදී යුරෝවක් එක්සත් ජනපද ඩොලර 1.12 ත් 1.15ත් අගයක පැවැති. ආර්ථික වර්ධනය ඉහළ නොයනු ඇතැයි යන අපේක්ෂා සහ යුරෝපා මහ බැංකුව අඛණ්ඩව පොළී අනුපාත ඉහළ නංවාගෙන යනු ඇතැයි යන අපේක්ෂාව හේතුවෙන් එලෙස යුරෝ මුදල් ඒකකය පහත වැටී තිබිණි.
ඒ අනුව දින 100කට පසු ඉහළම සාමාන්‍යයක් වාර්තා කළ යුරෝ මුදල් ඒකකයේ අගය එක්සත් ජනපද ඩොලර් 1.1581ක් දක්වා ඉහළ ගියේය.
මේ අනුව මේ සතියේදී පමණක් එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව යූරෝ මුදල් ඒකකයේ අගය සියයට 1.2කින් ඉහළ ගියේය.
රොයිටර් අසුරිනි
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
යුරෝ මුදල් ඒකකයේ වර්ධනයක්