යුරෝපා සංගමයේ බ්‍රිතාන්‍ය තානාපති සර් අයිවන් රොජර්ස් සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
වසර දෙකක බ්‍රිතාන්‍ය සහ යුරෝපා සංගමය අතර ගිවිසුමක් අත්සන් කිරීමට බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේ කටයුතු යොදා තිබියදී ඊට සති අටකට පෙර රොජර්ස් ඉල්ලා අස්වීම විශේෂත්වයක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බ්‍රිතාන්‍ය හා යුරෝපා සංගමය අතර සාකච්ඡා පැවැත්වෙන අතරතුර ඔහු එසේ ඉල්ලා අස්වී ඇත.
රොජර්ගේ ඉල්ලා අස්වීම රජයේ මධ්‍යස්ථ සැලසුම්වලට විශාල පසුබෑමක් බව හිටපු උප අගමැති නික් ක්ලෙග් පවසා ඇත.
2025 නොවැම්බර් මස 04
660
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2331
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1723
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුරෝපා සංගමයේ බ්‍රිතාන්‍ය තානාපති යයි