IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


යුරෝපා සංගමයේ තානාපතිට පහර දීලා

සන්නද්ධ පිරිසක් තම නිල නිවසට කඩා වැදී තමන්ට පහර දුන්නේ යැයි සුඩානයේ කර්ටෝම් අගනුවර සිටින යුරෝපා සංගමයේ තානාපති ජෝසෙප් බොරෙල් පවසයි.

තානාපති ජෝසෙප් බොරෙල් මේ බව පවසා ඇත්තේ සිය ට්විටර් ගිණුම හරහාය. විදෙස් තානාපතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ නිල නිවෙස්වලට කඩා වැදී ඔවුන්ට පහර දීම සහ හිරිහැර කිරීම ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමක් යැයි ද තානාපති ජෝසෙප් බොරෙල් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.

මේ වනවිට සුඩානයේ පවතින ගැටුම්වලින් 200 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. තුවාල ලැබූ ගණන 2000 කට ආසන්න යැයි ද පැවැසෙයි.

සුඩානයේ ගැටුම් ආරම්භ වී ඇත්තේ 2021 වසරේ කුමන්ත්‍රණය කරමින් රටේ බලය අල්ලා ගත් හමුදාපතිවරයා සහ ඔහුගේ දෙවැනියා අතරේය.

(රොයිටර්)



අදහස් (0)

යුරෝපා සංගමයේ තානාපතිට පහර දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 252 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2099 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1600 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site