IMG-LOGO

යුරෝපා සංගමයත් ඉරානයට අඹරයි

ඉරානයට නව සම්බාධක පැනැවීමට යුරෝපා සංගමය තීරණය කරයි. මෙම නව සම්බාධක ඉරානයේ බැංකු පද්ධතිය අපනයන හා කර්මාන්ත ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කෙරෙනු ඇත. මෙසේ  සම්බාධක පැනැවීමට හේතු වී ඇත්තේ සිය න්‍යෂ්ඨික ව්‍යාපෘතියට කිසිවෙකුටත් බලපෑම් කළ නොහැකි ස්ථාවරයක සිට ඉරානය කටයුතු කිරීමයි. මේ නිසා ව්‍යාපෘතියේ සැබෑ අරමුණු පිළිබදව බටහිර රටවලට ඇත්තේ සැකයකි. යුරෝපා සංගමයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිඹද ප්‍රධානී කැතරීන් ඇෂ්ටන් පැවැසූයේ ඉරානය මත මෙසේ පීඩනය යෙදීමෙන් සිය න්‍යෂ්ඨික ව්‍යාපෘතිය පිළිඹද වූ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට ඉරානය කටයුතු කරනු ඇති බවයි. සිය න්‍යෂ්ඨික ව්‍යාපෘතිය බලශක්තිය සදහා පමණක් යැයි කියන ඉරානය ලෝකයේ අනෙක් න්‍යෂ්ඨික ප්‍ර්‍රබලයින් හා පැවැති සාකච්ඡා වලින් ඉවත් වූයේ පසුගිය අප්‍රේල් මාසයේදී ය. එවක පටන් ඉරානයට නොයෙකුත් සම්බාධක පැනැවීණි. (කෝ.වි.ගු)



අදහස් (0)

යුරෝපා සංගමයත් ඉරානයට අඹරයි

මුතුකුඩ Wednesday, 17 October 2012 12:21 AM

මොන බාධක ආවත් ඉරානය ඉදිරියෙන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 453 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site