යුරෝපා රටවල පවතින දැඩි සීත කාලගුණය තවත් මාසයක් පුරාවට පවතිනු ඇතැයි යුරෝපා කාලගුණ විද්‍යා ඒකක අනතුරු අඟවයි.
අධික සීතල හේතුවෙන් පුද්ගලයන් 250 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද වාර්තා වේ.
වැඩිම ජීවිත හානි වාර්තා වන්නේ යුක්රේනයෙනි. යුක්රේන බලධාරීන් කියා සිටියේ 137 දෙනකු අධික සීතල දරාගත නොහැකිව ජීවිතක්ෂයට පත් ව ඇති බවය.
යුක්රේනයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 36 තෙක් පහළ වැටී ඇතැයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර දැඩි හිමපතනය හේතුවෙන් රටවල් රැසක ගුවන් ගමන්වලට බාධා එල්ල වී ඇත.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යුරෝපයේ දැඩි සීතල තව මාසයක් පුරා