
මහ වැසි හේතුවෙන්, මධ්‍යම සහ නැගෙනහිර යුරෝපා රටවල් රැසක පළාත් බොහොමයක් ජලයෙන් යටවී ඇති බවත්, එම රටවල වැසියන් ලක්ෂ ගණනක් පීඩාවට පත් ව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මහ වැසි සහ ජල ගැලීම් හේතුවෙන් ආපදා තත්ත්වයන් වාර්තා වන්නේ ඔස්ටි්‍රයාව, පෝලන්තය, චෙක් ජනරජය, රොමේනියාව යන රටවලිනි.
මේ වනවිට රොමේනියාවෙන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, චෙක් ජනරජයේ පුද්ගලයන් රැසක් ජල ගැලීම්වලට හසුවීමෙන් අතුරුදන්ව ඇති බවත් වාර්තා වේ.
2025 ඔක්තෝබර් මස 08
1531
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1349
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
487
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
යුරෝපයටත් මහ වැසි: ජල ගැලීම්