IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


යේමන හිරගෙයකින් අල් කයිඩා රැඳෙවියෝ පහක් පැනයති

යේමනයේ බන්ධනාගාරයෙන් පෙරේදා (27) පළා ගිය ප‍්‍රධාන පෙළේ අල් කයිඩා සාමාජිකයන් පස් දෙනකු අසල්වැසි  ඕමානයට ඇතුළුවී ඇති බවට තොරතුරු හෙළි වී ඇතැයි යේමන ආරක්ෂක අංශ පවසයි. අල් කයිඩා සාමාජිකයන් පස් දෙනාම පළා ගොස් ඇත්තේ උතුරුදිග යේමනයේ හොඩෙයිඩා බන්ධනා -  ගාරයෙනි. ඔවුන් සමඟ තවත් රැඳෙවියෝ 23 දෙනෙක් ද පළා ගියහ. රැඳෙවියන්ට පළා යෑමට හැකි වී ඇත්තේ බන්ධනාගාර නියාමක වරුන්ගේ නොසැලකිල්ල නිසා යැයි යේමන රජය පවසයි. ඒ ගැන විශේෂ පරීක්ෂණයක් පැවැත් වෙන බව ද වාර්තා වේ. මේ අතර  ඕමානයේ ආරක්ෂක අංශ සමඟ එක් වී එරටට ඇතුළුවූ අල් කයිඩා සාමාජිකයන් සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් ඒ සඳහා  ඕමාන බලධාරීන්ගේ සහාය නොඅඩුව ලැබෙන බවත් යේමන රජය පවසයි.



අදහස් (0)

යේමන හිරගෙයකින් අල් කයිඩා රැඳෙවියෝ පහක් පැනයති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site