යේමනයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන අල් කයිඩා සටන්කාමීහු තිදෙනෙක් ඊයේ (30) ඇමෙරිකා හමුදා ඩ්‍රෝන ප‍්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූහ.
නියමුවන් රහිත එම ඩ්‍රෝන ප‍්‍රහාරය එල්ල වූයේ ෂබ්වා නුවර තලේබාන් සටන්කාමීන්ගේ තිප්පොළක් ඉලක්ක කර ගනිමිනි.
යේමන රජයටත් ආරක්ෂක අංශවලටත් හිසරදයක් වී සිටින්නෝ උතුරු අපි‍්‍රකා අර්ධද්වීපයේ කි‍්‍රයාත්මක අල් කයිඩා ජාලයට අයත් සටන්කාමීහුය.
ඇමෙරිකා හමුදා සෙබළුන් කිහිප දෙනකු සහ සී.අයි.ඒ. ඒජන්තවරුන් කිහිප දෙනකු පමණක් යේමන රජයට සහ හමුදාවට සහාය දක්වමින් එරටට ගොස් සිටින අතර ඩ්‍රෝන යානා යොදා ගනිමින් සටන්කාමීන් සොයා පහර දෙන්නේ ඔවුන්ය.
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
යේමන සටන්කාමීහු තිදෙනෙක් ඩ්‍රෝන ප‍්‍රහාරයකින් මරුට