IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


යේමනයේ ප‍්‍රංශ තානාපති කාර්යාලය වසා දැමෙයි

අල් කයිඩාවෙන් ප‍්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පැවැති හෙයින් යේමනයේ සානා නුවර ප‍්‍රංශ තානාපති කාර්යාලය තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව ප‍්‍රංශ රජය පෙරේදා (3) නිවේදනය කළේය.
ප‍්‍රංශ රජය මෙම තීරණය ගත්තේ බි‍්‍රතාන්‍යය සහ ජර්මනිය අරාබි රටවල පිහිටුවා ඇති ඔවුන්ගේ තානාපති කාර්යාල වසා දැමීමට තීරණය කිරීමත් සමඟය. යේමනය ද ඇතුළුව අරාබි රටවල ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන්නේ  උතුරු අපි‍්‍රකා අර්ධද්වීපයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සටන්කාමීන්ය. මෙම සටන්කාමීන්ගෙන් විදෙස් තානාපති කාර්යාලවලට ප‍්‍රහාරයක් එල්ල වන බව මුලින්ම අනතුරු ඇඟවීම් කළේ ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශයයි.



අදහස් (0)

යේමනයේ ප‍්‍රංශ තානාපති කාර්යාලය වසා දැමෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 88 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site