IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


යේමනයේදී කළ ප්‍රහාරයකින් සෝමාලියානුවන් 31 ක් මරුට

(රොයිටර් ඇසුරෙනි-042)

සෝමාලියානු සරණාගතයින් ගමන් ගත් බෝට්ටුවකට යේමන් වෙරළ තීරයේදී එල්ල වූ ප්‍රහාරයකින් 31 දෙනකු මිය ගොස් ඇතැයි වෙරළාරක්ෂක අධිකාරිය පවසයි. අපාචි හෙලිකොප්ටරයකින් පැමිණි පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

යේමනයේ සිට සුඩානය දක්වා ගමන් කරමින් තිබූ එම යාත්‍රාවේ සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයේ නිල ලිපිගොනු ද තිබී ඇතැයි වෙරළාරක්ෂක නිලධාරී මොහොමඩ් අල්-අලේයි මහතා කීවේය.

යාත්‍රාවේ සිටි සරණාගතයින් 80 දෙනකු බේරාගත් බව යාත්‍රාවේ ප්‍රධානී ඉබ්‍රහිම් අලි සෙයාඩ් මහතා ප්‍රකාශ කළේය. ප්‍රහාරය කළේ කවුරුන්දැයි මේ වන තෙක් සොයාගෙන නැත.



අදහස් (1)

යේමනයේදී කළ ප්‍රහාරයකින් සෝමාලියානුවන් 31 ක් මරුට

imraan Sunday, 19 March 2017 01:57 PM

කොහමත් යුරෝපය කියන්නේ බහුතරය ඇඳුම් ඇඳගෙන හිටියත් නිරුවතෙන් තමයි ඉන්නේ උන්ට අදහන ආගමේ කියන පරිදි වත් උන් ඉන්නේ නැති කොට අනිත් ආගමිකයන්ට ඉඩක් දෙයිද? මේරි තුමිය ඇඳගෙන ඉන්න ඇඳුම ප්‍රතික්ෂේප කරනවා කියන්නේ ඔවුන් ඔවුන්ටම අපහාස කරගන්නවා කියන එක නේද? තුර්කි රාජ්‍ය යුරෝපා සංගමට ඇතුළු කර ගත්තේ නැත්තේම යුරෝපා සංගමය ක්‍රියා කරන්නේ බයිබලය මුල් කර ගත්තු ව්‍යස්ථාවක් නිසාමයි , දැන් ඔවුන් තුර්කියට බැඳෙන්න කිව්වත් තුර්කිය බැඳෙන්න කැමැත්තක් නැහේ හේතුව තුර්කිය ලෝක බැංකුවට ණය නැති රාජ්‍යක් නිසා. හිස වැසීම , ඇඟ වසීම් පාපයක් නම් කතෝලිකයන්ට බොරුවට මේරි තුමිය ගෙන කතා කිරීමටත් කිසිදු අය්තියක් නැහේ . කන්‍යා සොහොයුරියන් හිස වසා ඇඟ වසා එහනම් ඇඳුම් අඳින්නේ මොන දේකටද? ඒවා ඔවුන්ට විතරක් සීමා කරලද? සත්‍ය හංගනවා අසත්‍ය රජ කරනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 673 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2337 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1725 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site