
'යුනිස්' සුළි කුණාටුව මහා බ්‍රිතාන්‍යයට කඩා වැදුණි. වසර 30 කින් පසු බ්‍රිතාන්‍යය කඩා වැදුණු ප්‍රචණ්ඩතම සුළි කුණාටුව 'යුනිස්' සැලකෙයි.
සුළි කුණාටුවේ බලපෑම මේ වනවිට සෙසු බටහිර යුරෝපා රටවලට ද දැනෙන්න පටන් ගෙන ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.
සුළි කුණාටුව හේතුවෙන් මරණ 9 කන් වාර්තා වෙයි. ගුවන් ගමන් දුම්රිය ගමන් ඇතුළු සියලු ගමනාගමන කටයුතුවලට සුළි කුණාටුවෙන් බාධා එල්ල වී තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
585
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2277
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුනිස් බ්‍රිතාන්‍යය කලඹයි