IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


යානය සෙවීමට චීනයෙන් යාත්‍රාවක්

මුහුදු පත්ලේ එම්එච් 370 යානය තිබෙන ස්ථානයක් සෙවීම සඳහා සෝනාර් යාත්‍රාවක් ලබා දීමට චීන රජය එකඟ වී ඇතැයි ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති වැරන් ටෘෘස් විදෙස් මාධ්‍යයට කියා ඇත.

ඩොන් හෙයි ජූ 101 නමැති මේ යාත්‍රාව දැනට සිංගප්පූරුවේ ඇති බවත් එය ඉරිදා ඕස්ට්‍රේලියාවට පැමිණෙන බවත් ඔහු කියයි. එම යාත්‍රාව යොදාගෙන දකුණු දිග ඕස්ට්‍රේලියා මුහුදේ සෙවුම් කටයුතු සිදුකිරීමට යෝජිතය.

2014 මාරතු මාසයේ දී මගීන් 239ක් සමග අතුරුදන් වූ එම්.එච්. 370 යානයේ කොටසක් මැඩගස්කරය අසළ දූපතකින් සොයා ගැණිනි. ඉන් පසු මලයාසියේ වෙරළ ආසන්නයෙන් ද ගුවන් යානයක කොටසක් යැයි සැළකෙන සුන්බුන් කැබැල්ලක් සොයා ගත්ත ද එය එම්.එච් 370 යානයේ බවට මෙතෙක් තහවුරු කරගෙන නැත. ඒ අනුව ගුවන් යානා හා ගුවන් අනතුරු පිළිබඳ විශේෂඥයන් පවසන්නේ මෙතෙක් හමුවී ඇත්තේ අතුරුදන් වූ එම්.එච්. 370 යානයේ එක් කොටසක් පමණක් බවයි.



අදහස් (0)

යානය සෙවීමට චීනයෙන් යාත්‍රාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 550 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2260 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1695 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site