IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


යානය වැටුණේ මිසයිල ප්‍රහාරයකින්

නැගෙනහිර යුක්රේනයේ දී පුද්ගලයන් 298 දෙනකු සමග කඩා වැටුණු එම්.එච්. 17 මලයාසියා ගුවන් යානය මිසයිල ප්‍රහාරයකට ලක්වූ බව ස්ථිරයැයි බ්‍රිතාන්‍ය විශේෂඥයෝ කියති. යානයේ කළු පෙට්ටිය පරීක්ෂා කිරීමෙන් අනතුරුව එහි දත්ත උපයෝගීකැර ගනිමින් ඔවුන් මේ බව ප්‍රකාශකැර ඇත. ඔවුන් පවසන්නේ මිසයිල්ය වැදිමෙන් පීඩනය අඩුවූ යානය පුපුරාගොස් ඇති බවයි.

Black box 5



අදහස් (0)

යානය වැටුණේ මිසයිල ප්‍රහාරයකින්

චන්ද්‍රරත්න Wednesday, 30 July 2014 03:09 PM

හොරාගේ අම්මගෙන් අංජනම් අහන්නේ නැතිව ඉන්න. (අ)

:       0       0

ලකී දොඩන්ගොඩ Wednesday, 30 July 2014 11:56 AM

අපිට අවශ්‍ය කරන්නේ බ්‍රිතාන්‍ය මතය නොව ජාත්‍යන්තර විශේෂඥයින් කියන මතයයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site