මිනිපිරියගේ උපන්දින සාදයට සහභාගී වීමට දුරබැහැර සිටි දියණියගේ නිවසට පුද්ගලික සැහැල්ලු ගුවන් යානයකින් පියාසර කරමින් සිටි ව්‍යාපාරිකයකු, ඔහුගේ බිරිය හා තවත් දරුවන් දෙදෙනකු යානය කඩා වැටී මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ෆිල් ගාවේ (56) නමැති මේ ව්‍යාපාරිකයා යානය පදවා ඇත. ඔහු සහ ඔහුගේ බිරිය ඈන් (55) දියණිය එමිලි (23) හා පුතා ඩාන් (20) යන සිව්දෙනා මේ අනතුරෙන් මියගියහ.
ආසන හයකින් යුතු සැහැල්ලු ගුවන් යානය බ්‍රිතාන්‍යයේ සරේ ගුවන් තොටුපොළෙන් පිටත්ව සැතපුම් හතක් පමණ දුර යද්දි කඩා වැටී ඇතැයි ද මාධ්‍ය වාර්තා කරයි.
2025 නොවැම්බර් මස 04
511
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2248
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යානය කඩා වැටී හතර දෙනෙක් මරුට