පසුගිය සති අන්තයේ ෆ්ලොරීඩා මුහුදු තීරයට හදිසියේ ම ගොඩබෑ ගුවන් යානයකට යටවූ ඔසීනා ඉරිසාරි (09) දැරිය මියගියාය. මේ අනතුරින් ඇගේ පියා ඔම්මි ඉරිසාරි (36) එම ස්ථානයේ ම මියගොස් සිටියේය.
යානයේ නියමුවා කාල් කොකොමුවර් කියා සිටියේ තමන්ට ඉක්මණින් යානය ගොඩබෑමට සිදුවීම හේතුවෙන් ස්ථානයක් ගැන ඉතා කෙටි කාලයකින් තීරණය ගැනීමට සිදුවූ බවයි.
‘‘ මම ඔවුන්ව දැක්කේ නැහැ. යානය ගොඩබෑමෙන් පසුව තමයි ඔවුන් දැක්කේ“
මියගිය දිනයේ ඉරිසාරි ෆේස් බුක් හි පණිවිඩයක සඳහන් කැර තිබුණේ එදින ඔහුගේ විවාහයේ නමවැනි සංවත්සරය බවයි. හමුදා නිලධාරියකු වන ඔහු මේ පණිවිඩය සිය බිරිඳට යැවූවකි.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
යානයට යටවූ දැරිය අවසන් ගමනේ
සුනිල් මාපලගම Wednesday, 30 July 2014 11:59 AM
කෙසේ හෝ ජීවිත දෙකක් බිලිගෙන අවසන් (නි)