IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


යානයක් හිස මතට පහත් වෙයි

ඇමෙරිකාවේ ෆ්ලොරිඩා වෙරළ තීරයට හදිසියේම සැහැල්ලු ගුවන් යානයක් ගොඩබැස්වීමෙන් වෙරළේ සිටි පුද්ගලයකු මියගොස් ඔහුගේ දියණිය තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගුවනේ දී කාර්මික දෝෂයක් ඇතිවීමෙන් කඩා වැටීමේ අවදානමකට පත්වූ යානය හදිසියේ ම වෙරළට ගොඩබැස්සවීමට තීරණය කැර තිබේ. යානය ගොඩබාද්දී එහි ගැටුණු ඔම්මී ඉරිසාරි නම් ජෝර්ජියානු ජාතිකයකු මෙලෙස මියගොස් ඇති අතර ඔහුගේ දියණිය බරපතල තුවාල ලබා රෝහල් ගතකැර ඇත. ගුවන් නියමුවාට හෝ එහි ගමන්කළ මගියාට අනතුරක් නොවූ බව දැනගන්නට ඇත.



අදහස් (0)

යානයක් හිස මතට පහත් වෙයි

ගාමිණී - සිරි Monday, 28 July 2014 03:43 PM

රිය අනතුරකදී අපේ ප්‍රයිවෙට් බස් වගේ ! මගීන්ට මොන උවදුරු උනත් ඒ දෙන්නා යහතින් ! (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site