IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


යුදෙව්වා ප්ලාස්ටික් උරයේ බැස උඩින් යයි

ඊශ්‍රායලයේ සෙත්තෙ කොහාමින් නැමැති පැරණි යුදෙව් නිකායට අයත් සාමාජිකයෙකු පසුගියදා ගුවන් ගමනක නිරතවිය.

ඔහුගේ ගුවන් ගමනේ අපුරු විශේෂත්වයක් තිබිණි. ඔහු හිසේ සිට ආවරණය වන පරිදි ප්ලාස්ටික් උරයක බැස තම ගමනාන්තයට ළගාවිය. ආගමික නිතී සම්ප්‍රදායට අනුව කාන්තාවන් සමග එකට මුසු වී සිටිම හා සුසාන භුමී කරා යෑමත් එයට උඩින් ගමන් කිරිමත් අකැප බැවින් ඒ ඇදුමින් සැරසී සිටි බව කියති.



අදහස් (0)

යුදෙව්වා ප්ලාස්ටික් උරයේ බැස උඩින් යයි

ගාමිණී-සිරි Thursday, 20 June 2013 10:23 PM

කෙසෙල් කැන් ඉදවන්න අපි දුම් ගහන්නෙත් නැහැ. කැප්පෙටිය අතු දමන්නේත් නැහැ. ඒ.සී නිසා යුදෙව්වා ජොලියේ යන්න ඇති ගුවනින්. පොලිතින් බැග් එකක දැම්මානම් මොනවද මේ කතා. දවසින් දෙකින් කෙසෙල් කැන තැම්බිලාම ඉදෙනවා.(නදී)

:       0       0

ලාල් Friday, 21 June 2013 11:43 AM

මුස්ලිම් නේ,,, කතාකරලා වැඩක් නේ (අ)

:       0       0

නිමල් රණසින්ග්හේ Friday, 21 June 2013 02:12 AM

යුදෙව් ජාතිකයෝ ළග අමුතු සිරිත් විරිත් තියෙනවා. අපිට මොකුත් කියන්න බැහැ. අපිට අපේ සිරිත් වගේ ඒ සිරිත් එයාලට... (නි)

:       0       0

තිසල් Friday, 21 June 2013 01:29 PM

මීට අවුරුදු 10000 කට ඉස්සර ඉපදෙන්න හිටපු එකෙක් වැරදිලා 21 වැනි ශතවර්ෂයේ ඉපදිලා වගේ මට හිතෙන්නේ. වීදුරු කුඩුවක දාල මිනිස්සුන්ට බලන්න කියන්න.(නදී)

:       0       0

අමිත් Friday, 21 June 2013 01:43 PM

මෙයා තවම ජීවත් වෙන්නේ ගල් යුගයේද කොහෙද, අනේ හැබෑට මෙහෙමත් කෝලං.(ස)

:       0       0

හර්ෂාඩ් Friday, 21 June 2013 06:23 PM

ලාල් මහත්තයෝ, ප්‍රසිද්ධ තැනක අදහස් දානකොට පොඩ්ඩක් බලලා දැනගෙන දාන්න (නි)

:       0       0

නදී Friday, 21 June 2013 08:19 AM

මෙයා මොන විදියේ කෙනෙක්ද මන්දා? (නි)

:       0       0

හේරත් Thursday, 20 June 2013 07:19 PM

ඕවත් වැඩද? ලංකාවේ කෙල්ලෝ කොට්ට උර ඇදගෙන බස් වල යන්නේ?(නදී)

:       0       0

වරුණ Friday, 21 June 2013 08:47 AM

ඕවත් වැඩද ලංකාවේ කෙල්ලෝ නිරුවත ප්‍රදර්ශනය කරමින් පාරේ යනකොට? (ත)

:       0       0

සරසි Friday, 21 June 2013 03:18 PM

මෙහෙම්මම උස්සලා ඩස්බින් එකකට දැම්මා නම් හරි (නි)

:       0       0

සෙනරත් Thursday, 20 June 2013 09:21 PM

පිස්සු නැත්නම් හොදයි (අ)

:       0       0

විමල් Thursday, 20 June 2013 09:22 PM

යුදෙව්වෝ බුද්දිමත් කිව්වට හරකුත් ඉන්නවනේ ඇති මේකා හුස්ම හිරවෙලා මරුනේ නැතුව (අ)

:       0       0

උදය Friday, 21 June 2013 03:37 PM

නොයෙක් දේ නොයෙක් ආකාරයට මෙලොව මිනිසුන් කරති. ඔහු අනුගමනය කර ඇත්තේ ඔහුගේ ආගමික සම්ප්‍රදායකි. ඒ සදහා ඔහුට හොද ආත්ම ශක්තියක් හෝ ආත්ම දමනයක් තිබී ඇත. (නි)

:       0       0

සරත් Friday, 21 June 2013 10:43 AM

මම නම් හිතන්නේ හදිසියකදී පැරෂුටයක් ලෙස බාවිතා කරන්න වෙන්න ඇති.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 845 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2488 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1785 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site