
යුක්රේන යුද්ධය වහා නවත්වන්නැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් බැගෑපත් වූ බව විදෙස් මාධ්‍ය පවසයි.
පාප්තුමන් මෙසේ පැවැසුවේ වතිකානයේ ශාන්ත පීටර් චතුරස්‍රයේ දේව මෙහෙය අතරතුරේදීය.
යුක්රේන යුද්ධය වහා නවත්වන්නැයි ශුද්ධෝත්තම පාප්තුමන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් සෘජුව ඉල්ලීමක් කළ පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.
රුසියන් හමුදා විසින් යුක්රේනයේ අත්පත් කරගනු ලැබූ පළාත් 4 රුසියාවට ඈඳා ගැනීමට ජනාධිපති පුටින් පියවර ගැනීම සම්බන්ධයෙන් ද පාප්තුමන් සිය කනස්සල්ල පළ කළේය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
474
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2224
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1670
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුද්ධය නවත්වන්නැයි පාප්තුමන් බැගෑපත් වෙයි