IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


යුද්ධය අවසන් කළ හැක්කේ සාකච්ඡාවෙන්

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කළ හැක්කේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා හරහා පමණක් යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.

යුක්රේන ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ, එරට ජාතික රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමිනි.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය.

තවමත් රුසියන් හමුදාවට යුක්රේනය මුළුමනින්ම අල්ලා ගැනීමට හැකි වී නැත. ඒ, ජනාධිපති සෙලෙන්ස්කී එරට හමුදාව සහ සිවිල් වැසියන් එක් කර ගනිමින් රුසියන් ආක්‍රමණයට මුහුණ දෙන බැවිනි.

යුක්රේන හමුදා රුසියන් හමුදා ප්‍රහාර සාර්ථකව මැඩලීමට සමත් වී සිටින නමුත්, යුක්රේන ජනාධිපති සෙලෙස්කී පෙන්වා දෙන්නේ යුද්ධය අවසන් කළ හැකි වන්නේ සාකච්ඡා මාර්ගයෙන් පමණක් බවය.

(අල් ජසීරා)



අදහස් (0)

යුද්ධය අවසන් කළ හැක්කේ සාකච්ඡාවෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 554 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2261 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1696 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site