රුසියානු-යුක්රේන යුද ගැටුම් හේතුවෙන් යුක්රේන කුඩා දරුවන් 115 දෙනෙකු මිය ගොස් ඇතැයි යුක්රේන නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
තවත් කුඩා දරුවන් 150 දෙනෙක් පමණ රුසියානු හමුදා ප්‍රහාර හේතුවෙන් තුවාල ලබා ඇතැයි එම ප්‍රකාශයේ වැඩි දුරටත් සඳහන් වේ.
ඊයේ (20) දින රුසියානු හමුදා මෝටර් ප්‍රහාරයක් හේතුවෙන් කර්කිව් නගරයේ අවුරුදු 9 ක යුක්රේන දරුවෙකු මියගිය අතර එම දරුවා ද එම 115 ට අයිති වන බව නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේය.
වැඩිම දරුවන් මියගොස් ඇත්තේ කිව් නගරයෙන් වන අතර එය 58 බවත් දෙවැන්න කර්කිව් පළාතෙන් බවත් එය 36 බවත් යුක්රේන බලධාරීහු පැවසූහ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
575
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2271
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුද්ධයෙන් දරුවන් 115 ක් මැරිලා