රුසියාව යුද්ධයකට පටළවා ගැනීමට උත්සාහ දරන්නේ ඇමෙරිකාව බවත්, යුක්රේනය ආක්‍රමණය කරමින් යුද්ධයකට යෑමට තමන්ගේ කිසිදු අදහසක් නැති බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කියයි.
යුක්රේනයත් රුසියාවත් අතර හටගත් දිනෙන් දින ඔඩුදුවන අර්බුදය සම්බන්ධයෙන්, සති ගණනකට පසු රුසියන් ජනාධිපති පුටින් සිය හඩ අවදි කළ පළමු අවස්ථාව මෙයයි
යුක්රේනය සහ නේටෝ සංවිධානය අතර පවතින සමීප හිතවත්කම් රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව රුසියාව දිගින් දිගටම පෙන්වා දී ඇති නමුත් ඇමෙරිකාව ඒ ගැන කිසිදු තැනීමක් නොකරන බවට ද ජනාධිපති පුටින් චෝදනා කර තිබේ.
(බීබීසී)
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
යුද්ධයකට යන්න ඕනෑකම ඇමෙරිකාවට