IMG-LOGO

යුක්රේන හමුදාවට ප්‍රහාරක යානා

රුසියන් හමුදා ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට, ‘එෆ්.16’ වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා යුක්රේන හමුදාවට ලබා දීමට නෙදර්ලන්තය සහ ඩෙන්මාර්කය තීරණය කර තිබේ.

නෙදර්ලන්තය සහ ඩෙන්මාර්කය ගත් මෙම තීරණය සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සිය සතුට පළ කරමින් පවසා ඇත්තේ එය ඓතිහාසික තීරණයක් බවය.

යුක්රේනය අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවේ කොටසක් විය. යුක්රේන ගුවන් හමුදාවට අයත් ගුවන් යානා ද සෝවියට් දේශය පැවැති සමයේ භාවිතයට ගත් ඒවාය. ඒ අනුව, එෆ්.16 ප්‍රහාරක යානාවලින් යුක්රේන ගුවන් හමුදාව ශක්තිමත් වීම රුසියාවට බරපතල තර්ජනයක් වනු ඇත.



අදහස් (0)

යුක්රේන හමුදාවට ප්‍රහාරක යානා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 339 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 513 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 206 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site