යුක්රේන හමුදාවට සන්නද්ධ සටන් රථ බෙදා දීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ රජය කැමැත්ත පළ කර තිබේ. ඒ, යුක්රේන හමුදාවට රුසියන් හමුදා සමඟ සටන් වැදීම සඳහාය.
ප්‍රංශ රජයෙන් යුක්රේනයට මෙසේ සන්නද්ධ රථ හිමිවූයේ, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් අතරේ පැවැති දුරකතන සංවාදයකින් පසුවය.
රුසියන් යුක්රේන අර්බුදයේ දී, යුක්රේනයට සහාය දක්වන බටහිර රටක්, යුක්රේනයට සන්නද්ධ සටන් රථ ලබා දීමට තීරණය කළ පළමු අවස්ථාව වනු ඇත්තේ මෙයයි.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
යුක්රේන හමුදාවට ප්‍රංශ සන්නද්ධ රථ