යුක්රේන නැගෙනහිර පළාත්වල රුසියන් හමුදා ඉලක්ක කර ගනිමින්, යුක්රේන හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවත්, එම ප්‍රහාරවලින් යුක්රේන සිවිල් වැසියන් 20 දෙනකු මියගොස් ඇති බවත් රුසියාව පවසයි.
නැගෙනහිර රුසියාවේ බොහෝ දෙනකු රුසියන් බස කතා කරන යුක්රේන වැසියන් වන අතර, යුක්රේන හමුදා ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ එසේ රුසියන් බස කතා කරන වැසියන් 20 දෙනෙකි.
සිවිල් වැසියන් මියගියේ ලයිසිචෑන්ස්ක් නගරයට එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරයකිනි. ප්‍රහාරයට හසුවීමෙන් තවත් සිවිල් වැසියන් 10 දෙනකු තුවාල ලැබූ බව ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
යුක්රේන සිවිල් වැසියන්ට යුක්රේන හමුදාව පහර දීලා