යුක්රේන සංචාරයකට යෑමට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා සූදනම් වෙයි.
මේ වනවිටත් යුක්රේනයට යෑම සම්බන්ධයෙන් පාප්තුමන් සහ රෝමයේ සිටින යුක්රේන රාජ්‍ය තාන්ත්‍රිකයන් අතරේ සාකච්ඡා පැවැත්වෙන බව වාර්තා වේ.
රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් ආරම්භ කළ අවස්ථාවේදීම පාප්තුමන් යුක්රේන මෙන්ම රුසියන් බලධාරීන් ද හමුවී සාකච්ඡා කළේ සාමකාමීව අර්බුදය විසඳා ගන්නා ලෙසය.
පාප්තුමන් යුක්රේනය බලපා යෑමට සූදානම් වන්නේ සචාර් නමැති යුක්රේන පිරිමි දරුවකු පාප්තුමන්ට ලිපියක් ඒවා ඇති බැවින් යැයි වතිකානය පැහැදිලි කර තිබේ.
'යුද්ධය නිසා අප පීඩාවට පත් වී සිටිනවා. ඔබතුමන්ට බැරිද යුක්රේනයට පැමිණෙන්න. මං වගේ අසරණ වුණු පොඩ්ඩන් බොහෝ දෙනකු සිටිනවා. ඔවුන්ට පිහිට වන්න එන්න' යැයි සචාර් පාප්තුමන්ට එවූ එම ලිපියෙහි සඳහන් වන බව වතිකානය පවසා තිබේ.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
543
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1692
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුක්රේන සංචාරයකට පාප්තුමන් සූදානමින්