
ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති ආකාරයටම, රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් වේවි යැයි තමන් විශ්වාස කරන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.
පසුගිය නොවැම්බර් 5 වැනිදා පැවැති ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් යළි ජයග්‍රහණය කළ අවස්ථාවේ, තමන් ට්‍රම්ප්ට සුබ පතමින් ඇමතුමක් දුන් බවත්, එහිදී ට්‍රම්ප්, රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීම සම්බන්ධයෙන් තමන් සමඟ සාකච්ඡා කළ බවත් සෙලෙන්ස්කී පෙන්වා දී ඇත.
‘යුක්රේනයට අවාසි වෙන විදියේ හෝ යුක්රේනයට අසාධාරණයක් වන විදියේ තීන්දු තීරණ ට්‍රම්ප් ගන්නේ නැහැ. ඒ බව විශ්වාසයි. රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප් යුක්රේනයට අවාසි වන ආකාරයේ කිසිවක් මෙතෙක් පවසා නැහැ’ යැයි සෙලෙන්ස්කී මාධ්‍ය හමුවේ වැඩි දුරටත් පැහැදිලි කළේය.
2025 දෙසැම්බර් මස 16
42
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
606
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
යුක්රේන රුසියන් යුද්ධය ඉක්මනින්ම අවසන් වේවි