වතිකානයේ ශාන්ත බැසිලිකා දේවස්ථානයට ආ පුද්ගලයකු අල්තාරය අභියසට ගොස් ඇඳුම් ගලවා නිරුවත් වී විරෝධතාවක නියැලිණි. ඒ, යුක්රේන යුද්ධයට එරෙහි වෙමිනි.
රුසියන් ප්‍රහාර හමුවේ මියයන යුක්රේන දරුවන් වෙනුවෙන් මැදිහත් වෙන්නැයි එම විරෝධතාකරු පාප්තුමා ඇතුළු වතිකානයෙන් ඉල්ලීමක් ද කළේය.
වතිකාන ආරක්ෂකයන් වහා මැදිහත් වී, එම පුද්ගලයා ඉතාලි පොලිසියට බාර දුන් බව ද පැවැසෙයි. ඔහුගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය වී නැත.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
යුක්රේන යුද්ධයට එරෙහිව නිරුවත් වෙලා