
යුක්රේනයේ සර්වඩොනෙස්ක් නගරය රුසියානු හමුදා අත්පත් කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ලුහාන්ස්ක් පළාතේ යුක්රේන හමුදා පාලනයේ පවතින අවසාන නගර දෙකෙන් එක නගරයක් වූ සර්වඩොනෙස්ක් නගරය රුසියානු හමුදා පාලනය යටතට පත්වීමත් සමඟ ලුහාන්ස්ක් පළාතේ පාලනය යුක්රේනයට අහිමි වීමේ අවදානමක් පවතින බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
රුසියානු හමුදා වල ඉලක්කය ඩොන්බාස් පළාතේ පාලනය අතට ගැනීම බව ඔවූහු පෙන්වා දුන්හ.
“රුසියානු හමුදා සර්වඩොනෙස්ක් නගරයේ බහුතර පාලනය අත් කරගෙන තියෙන්නේ නමුත් තවමත් කර්මාන්ත කලාපයේ පාලනය අපේ අතේ තියෙන්නේ. රුසියානු හමුදා යුද ටැංකි, බර අවි යොදා ගනිමින් දකින දකින හැමදේටම වෙඩි තියෙනවා.නගරයේ වීදි වල දරුණු සටන් පවතිනවා” ලුහාන්ස්ක් පළාතේ ආණ්ඩුකාර සර්ගෙයි ගෙඩායි ප්‍රකාශ කළේය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
534
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1689
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුක්රේන නගරයක් අත්පත් කර ගනී