යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, අද (5) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඇමැතීමට සූදානම් වෙයි.
එහිදී යුක්රේන ජනාධිපතිවරයා රුසියන් හමුදා යුක්රේනයේ සිදු කරන යුද අපරාධ පිළිබඳ චෝදනා නගනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී ආරක්ෂක කවුන්සිලය අමතනු ඇත්තේ කීව් අගනුවර සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමිනි.
රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය.
(රොයිටර්)
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
යුක්රේන ජනපති ආරක්ෂක කවුන්සිලය අමතයි