IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


යුක්රේන ජනපතිගේ උපන් නගරයට ප්‍රහාරයක්

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගේ උපන් නගරය ලෙස සැලකෙන ක්‍රිවිරිහ් නගරයට රුසියන් හමුදාව මිසයිල ප්‍රහාර එල්ල විය. 

ප්‍රහාරය එල්ල වූයේ ක්‍රිවිරිහ් නගරයේ සිවිල් වැසියන් බොහෝ දෙනකු රැඳී සිටි ගොඩනැගිල්ලකටය. මිසයිල ප්‍රහාරයෙන් නව දෙනෙකු මියගිය බවත් තවත් 29 දෙනකු තුවාල ලැබූ බවත් විදෙස් මාධ්‍ය පවසයි.

මියගිය 9 දෙනා වෙනුවෙන් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී සොව පළ කර ඇති බව ද වාර්තා වේ. 



අදහස් (0)

යුක්රේන ජනපතිගේ උපන් නගරයට ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 215 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 65 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 757 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site